tag:blogger.com,1999:blog-88162252580917046152024-03-13T19:08:05.010-07:00සෙනෙහසේ පිනි කඳුලුසෙනෙහස කියන්නෙ සුන්දර වේදනාවක්.තමන්ගෙ ආදරවන්තයන් වෙනුවෙන්,පව්ලෙ අය වෙනුවෙන්,නැත්නම් දැකලවත් නැති හීන ලෝකෙ කෙනෙක් වෙනුවෙන් හිතේ ඉපදිච්ච සෙනෙහස තවත් හිරකරන් ඉන්න එපා ඔයගෙ හිත පතුලෙ.එන්න අපි සෙනෙහස බෙදාගමු.සෙනෙහස වෙනුවෙන් හලපු හැම කඳුලක්ම ඔබ යනෙන මග සරසන පිනි පොකුරක්ම වේවා!!!සෙනෙහසේ පිනි කඳුලුhttp://www.blogger.com/profile/04369790742551363710noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8816225258091704615.post-82591509458419018582010-07-14T06:05:00.000-07:002010-07-14T06:24:12.369-07:00ජීවිතය ඒ වගෙයි......................

සෙනෙහසේ තුෂර කැට
එකින් එක පතිත වී
රතු රෝස මල් පිපෙයි
සුවඳ දී සිනාසෙයි
හේමන්ත සුලං රැලි
රැය පුරා හමාවිත්
රතු රෝස පෙති හැලෙයි
ජීවිතය ඒ වගෙයි......................
සෙනෙහසේ පිනි කඳුලුhttp://www.blogger.com/profile/04369790742551363710noreply@blogger.com1tag:blogger.com,1999:blog-8816225258091704615.post-25709447217293714442010-07-12T03:17:00.000-07:002010-07-12T03:26:36.503-07:00නුඹ..........සිසිල් සුලන් රැල් දසත සරද්දී
සිහින් සරින් දොඩමලු මුව සිහිවේ
ඈත දිලෙන රන් තරුව දකිද්දි
නුඹේ සිනාසෙන නෙතු යුග සිහිවේ
සද එලියෙන් මා ගත නැහවෙන සඳ
නුඹේ සුවද රැදි උණුසුම සිහිවේ
මාලග නුඹ නැති එකමෙක මොහොතක
දහස්වරක් සිත නුඹටම ලන්වේසෙනෙහසේ පිනි කඳුලුhttp://www.blogger.com/profile/04369790742551363710noreply@blogger.com1tag:blogger.com,1999:blog-8816225258091704615.post-44281453776618231972010-07-12T02:57:00.000-07:002010-07-12T03:13:34.721-07:00එකම එක පැතුමක්ක්ෂිථිජ මායිමේ
තරුවක්ව හිනැහිලා
නුබ මට දුන්න දුක
අදත් මා දවනවා
පෙනි පෙනී දුරස්වන
හැම නිමේෂයකම
දස දහස් වාරයක්
සිත හඩා වැටෙනවා
මට අහිමි ආදරය
නුබට හිමිවන දාට
ඈත සිට බලාහිද
සිතින් සුබ පතනවා
උපදිනා මතු සසර
යලිත් හමුනොවන්නට
එකම එක පැතුමක්
සදාකල් පතනවා...........සෙනෙහසේ පිනි කඳුලුhttp://www.blogger.com/profile/04369790742551363710noreply@blogger.com0tag:blogger.com,1999:blog-8816225258091704615.post-23087533316766921902010-07-11T08:27:00.000-07:002010-07-11T08:33:44.806-07:00සත්තයි.......
අඩන්න කඳුලුත් නැතුව,හිනවෙන්න හයියකුත් නැතුව මේ ගෙවෙන්නෙ මහ පුදුම කාලයක්.වචන එකතු කරල නුබට දුක නොකීවට විදවන්නෙ පුන්චි දුකක් නෙමේ මේ.ආදරේ හරි ගැබුරු වේදනාවක් ඒ වගේම සතුටක්.හරියටම හිතලා බලුවොත් ලඟ
තිබුන කියලා සතුටු වෙන්නවත් ඇත් උනා කියලා දුක් වෙන්නවත් පුලුවන් හැගීමක් නෙමේ ආදරේ.ලගම උන්නත් ඈතින් උන්නත් ආදරේට දුක සතුට දෙකම උරුමයි.මන් වෙනුවෙන් නෙමේ ඔයා වෙනුවෙන්ම හුගාක් හිතල තීරනයක් ගන්න.ඒක කොයි විදිහක තීරනයක් උනත් මට සතුටු වෙන්න පුලුවන්.සත්තයි.සෙනෙහසේ පිනි කඳුලුhttp://www.blogger.com/profile/04369790742551363710noreply@blogger.com1tag:blogger.com,1999:blog-8816225258091704615.post-35918839425265759772010-07-11T07:43:00.000-07:002010-07-11T07:53:37.336-07:00සෙනෙහසේ පිනි කඳුල
නුබේ අතින් අල්ලාගෙන
අනන්තයට ඇවිද යන්ට
මා පැතුවේ එකම හදින්
සදා නුබේ ලගින් ඉන්න
ආදරයෙන් තුරුලු කරන්
හෙමිහිට හිස පිරිමදින්න
රෑ සිහිනෙන් මා එන්නම්
එපා දෑස් හැර බලන්න
සන්සාරෙදි කවදා හෝ
මගෙන් වෙලා ඇති වරදක්
ඒ වෙනුවෙන් මගේ ලෝකෙ
තනිවෙන්නට මට අවසර
දෑස් මානෙ හමුවන්නට
එපා යලිත් කිසිම දාක
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් යලි තනිවෙන්නම්...........සෙනෙහසේ පිනි කඳුලුhttp://www.blogger.com/profile/04369790742551363710noreply@blogger.com0tag:blogger.com,1999:blog-8816225258091704615.post-50040252952775131902010-07-11T02:43:00.000-07:002010-07-11T03:05:19.682-07:00ජීවිතය සහ ආදරය..............

ජීවිත් වෙනවා කියලවත් නොදැන මන් ඔහේ ජීවත් උනා
ආදරෙ අරන් ඇවිත් ඔයා මට ජීවත්වෙන්න කියලදුන්නා
ඒත් ජීවිතෙ කියන්නෙ එක මොහොතකින් වෙනස්වෙන
මායවක් කියලා මන් දැනන් උන්නෙ නෑනෙ
ඔයාගෙ ආදරේ නිසා සැහල්ල්ලුවට පාවෙලා ගිය මේ හිත
අද මහ වැස්සකට තෙත බරිත වෙලා
පොලවටම කඩන් හැලිලා
මහ වැස්ස නවතිලා තද අව්වක් පැව්වත්
ආයෙම ඉගිල්ලෙන්නෙ මේ හිතට හයියක් නෑ
දිරල පොලවට පස් වෙල යනකම්ම මන් මෙහෙම බලාන ඉන්නම්
තරහකින් නෙමේ ඉස්සරටත් වඩා ආදරෙන් හැමදමත්.......සෙනෙහසේ පිනි කඳුලුhttp://www.blogger.com/profile/04369790742551363710noreply@blogger.com0