Sunday, July 11, 2010

ජීවිතය සහ ආදරය..............



ජීවිත් වෙනවා කියලවත් නොදැන මන් ඔහේ ජීවත් උනා
ආදරෙ අරන් ඇවිත් ඔයා මට ජීවත්වෙන්න කියලදුන්නා
ඒත් ජීවිතෙ කියන්නෙ එක මොහොතකින් වෙනස්වෙන
මායවක් කියලා මන් දැනන් උන්නෙ නෑනෙ
ඔයාගෙ ආදරේ නිසා සැහල්ල්ලුවට පාවෙලා ගිය මේ හිත
අද මහ වැස්සකට තෙත බරිත වෙලා
පොලවටම කඩන් හැලිලා
මහ වැස්ස නවතිලා තද අව්වක් පැව්වත්
ආයෙම ඉගිල්ලෙන්නෙ මේ හිතට හයියක් නෑ
දිරල පොලවට පස් වෙල යනකම්ම මන් මෙහෙම බලාන ඉන්නම්
තරහකින් නෙමේ ඉස්සරටත් වඩා ආදරෙන් හැමදමත්.......

No comments:

Post a Comment