Sunday, July 11, 2010

සත්තයි.......


අඩන්න කඳුලුත් නැතුව,හිනවෙන්න හයියකුත් නැතුව මේ ගෙවෙන්නෙ මහ පුදුම කාලයක්.වචන එකතු කරල නුබට දුක නොකීවට විදවන්නෙ පුන්චි දුකක් නෙමේ මේ.ආදරේ හරි ගැබුරු වේදනාවක් ඒ වගේම සතුටක්.හරියටම හිතලා බලුවොත් ලඟ
තිබුන කියලා සතුටු වෙන්නවත් ඇත් උනා කියලා දුක් වෙන්නවත් පුලුවන් හැගීමක් නෙමේ ආදරේ.ලගම උන්නත් ඈතින් උන්නත් ආදරේට දුක සතුට දෙකම උරුමයි.මන් වෙනුවෙන් නෙමේ ඔයා වෙනුවෙන්ම හුගාක් හිතල තීරනයක් ගන්න.ඒක කොයි විදිහක තීරනයක් උනත් මට සතුටු වෙන්න පුලුවන්.සත්තයි.

1 comment:

  1. හිතට දිරිය ගන්න ජිවත් වෙන්න මහ පොලවේ කකුල ගහලා ඔලුව උස්සන්න.........

    ඔබට ජය......

    ReplyDelete