සෙනෙහස කියන්නෙ සුන්දර වේදනාවක්.තමන්ගෙ ආදරවන්තයන් වෙනුවෙන්,පව්ලෙ අය වෙනුවෙන්,නැත්නම් දැකලවත් නැති හීන ලෝකෙ කෙනෙක් වෙනුවෙන් හිතේ ඉපදිච්ච සෙනෙහස තවත් හිරකරන් ඉන්න එපා ඔයගෙ හිත පතුලෙ.එන්න අපි සෙනෙහස බෙදාගමු.සෙනෙහස වෙනුවෙන් හලපු හැම කඳුලක්ම ඔබ යනෙන මග සරසන පිනි පොකුරක්ම වේවා!!!
ලස්සන පද පෙළක්......:D
ලස්සන පද පෙළක්......:D
ReplyDelete